Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, October 18, 2013

Pc එකේ Ram එක මදිද? එහෙනම් Hard Disk එක Ram එක කරමු.

Pc එකේ Ram එක මදිද? එහෙනම් Hard Disk එක Ram එක කරමු.

සුභ උදෑසනක් යළුවනේ,අදනම් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් වටින software එකක් මේක ගොඩක්ම වටින්නේ Ram අඩු Pc තියන යාළුවන්ට.ඔයාල දන්නවනේ Ram එක කොච්චර අපේ Pc අපිට වැදගත්ද කියලා.ඉතින් Ram එක අඩු උනහාම වෙන්නේ අපි Pc එකේ Photoshop, Aftereffect තව Gams වගේ ගොඩක් Ram use කරන Program එකක් Run කරපුහාම Pc එක එක හිරවෙනවා.මේකට ඉතින් කරන්න ඕනේ Pc එකේ Ram Upgrade කරන එක.ඒත් ඉතින් ඔවට කොහෙද අපිට සල්ලි.ඒක නිසා තමා මම අද ඔයාලාට මේ Software එක දෙන්න හිතුවේ  මම අද ඔයාලට දෙන මේ Software එක නිසා ඔයාලට සතයක්වත් වියදම කරන්නඕනේ නෑ
මේ Software එකෙ ඔයාලට පුලුවන් ඔයාලගේ Ram එකේ ප්‍රමානය වැඩි කරනගන්න.ඒ කියන්නේ මේකෙන් ඔයාලට ඔයාලේ Pc එකේ ඉඩ තියන Partition එකකින් කොටසක් Ram එකට Share කරන්න පුලුවන් එහෙම නැත්නම් Pen එක තව Memory Chip එකක් වගේ එවා Ram එකට Share කරන්න පුලුවන්.

මුලින්ම Software එක Download කරගන්න.ඒ කරලා Task manege ගිහින් Software එක Run වෙන එක නවත්තන්න Download කරගත්තු Folder එක ඇතුලේ තියන ඔයාලගේ Os එකේ Bit Version එකට ගැලපෙන Crack File එක අරගෙන Software එක Installs කරපු තැනට දාන්න ඒකරල Pc එක Restart කරන්න.


ඊට පස්සෙ ඔයාලට මේ වගේ එකක් එයි ඒක Next කරන්න


ඊටපස්සෙ මේවගේ Progress එකක් පෙන්නයි ඒක ඉවර වෙනකම් ඉන්න 
ඊට පස්සෙ ඔයාලට ඔයාලගේ Pc එකට Connect කරල තියන USB Drive එක පෙන්නයි.නැත්නම් උඩ එකට Tick එක දාන්න (USB ගහලා නැත්නම් පෙන්නන්නේ නෑ) 
ඒක එහෙම්ම තියලා Next කරන්න එතකොට Building Cache කියලා Progress එකක් පෙන්නයි ඒක ඉවර වෙනකම් ඉන්න ඒකරලා Configure Button එක Click කරන්න 
                            
ඊට පස්සෙ ඔයාලට මෙහෙම එකක් එයි ඒකේ උඩම තියන Use this device for Caching කියන එකට Tick එක දාලා ඉඩ තියන Hard disk Partition එකක් තෝරන්න( Pen එක එපා නම් ඒක Select කරලා Tick එක අයින් කරන්න එතකොට අයේ ඒක Use කරන්න නෑ) 
ඒකරලා ආයෙත් Building Cache වෙයි ඒක ඉවරවුනාට පස්සෙ ඔයාලට මෙහෙම පෙන්නයි මේකෙන් පෙන්නන්නෙ Ram එක විදිහට ඔයාලා දුන්න Pen එක හරි HDD එක හරි Use වෙන විදිහ 
OK කරලා බලන්න ඔයාලා දුන්න Partition එකේ හරි Pen එක හරි Use කරලා තියනවා පේනවා 
                                

මෙතනින් ගන්න 
Download

0 comments:

Post a Comment