Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, October 18, 2013

Online Download වෙලා Install වෙන Software වල EXE Setup එක තියාගමු ද?





Online Download වෙලා Install වෙන Software වල EXE Setup එක තියාගමු ද?

කොහොමද යාළුවනේ අදත්  මම ආවේ ඔයාලට වටිනා කියන දෙයක් අරගෙන.වැඩි කතා ඔන්නේ නෑ කෙලින්ම වැඩේට බහිමුකෝ අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Online Download වෙලා Installs වෙනා Software වල Exe එක හැමදාටම අපි ගාව තියාගන්නෙ කියලා.ඔයාලා දැන් බලනවා ඇති මොනවද මේ Online Download වෙලා Install වෙන Software කියලා  දෙන්න තියන හොදම උදාහරනය තමා අපි කවුරුත් දන්න Skype.
අපි Skype Official website එකට ගිහින් Skype Software එක Download කරපුහාම Download වෙන්නේ පොඩි File එකක්නේ එක Click කරපුහාම තමා Skype Software එක Download වෙන්නේ.ඉතින් අයෙත් දවසක අපිට මේක ඕන වුනහම අයෙත් අරවිදිහට Download කරගන්න ඕන.අපේ Internet ගාස්තු එහෙම කට්ටිය හොදට දන්නවනේ.මේවා Online Download වෙලා Installs උනාට අපිට හොයගන්න් බෑනේ කොහෙටද Download  උනේ කියලා.මේව අපි දන්නෙම නැතුවTemporary File වල තියනවා.අපි බලමු ඒ Exe එක ගන්න හැටි මුලින්ම Start ගිහින් Search Bar එකේ  %temp% කියලා ගහලා Enter කරන්න .

 ඒකරලා එන File එකේ බලන්න ඔයාලා Download කරපු Software වල Exe ඇති.
         
මේ මගේ Pc එකේ තියන ඒ වාගේ  Download කරපු Software 
හැබයි ඔයාලා නිතරම Tuneup වාගේ Software එකක Use කරනවානම් Temporary File තියෙන්නේ නෑ මොකද Tuneup එකෙන් Temporary File මකන නිසා එක නිසා Online Download වෙලා Install වෙන Software එකක් Download  කරපු ගමන්  ඒක මේ විදිහට ගන්න මතක තියාගන්න.එතකොට අපිට නිකන් වැයවෙන අපේ Internet package එකේ Data ටික ඉතුරු කරගන්න පුලුවන්.

2 comments:

  1. where is download link?????????????????

    ReplyDelete
    Replies
    1. PC Max @ This is a Tips one....There is now Downloading File.... ok ?

      Delete