Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 3

Slide # 4

Slide # 5

Wednesday, September 18, 2013

ඔයාලගෙත් Firefox, Chrome හිර වෙනවද? ඒකට විසදුම තමයි මේක

ඔයාලගෙත් Firefox, Chrome හිර වෙනවද?

SpeedyFoxPortable_128
          ඔන්න අදත් මම කට්ටියට ටිකක් වැදගත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක් අරන් ආව.මේක ගැන දන්න අයත් ඇති නොදන්න අයට කියල දෙන්නම්කෝ.අපි බලමු මේක මොකක්ද කියලා.
          මේකෙ නම තමයි Speedyfox.ඔයාල Firefox පාවිච්චි කරනවනම් මේක ගොඩක් වැදගත්.සමහර වෙලාවට පේජ් ලෝඩ් වෙනකොට Firefox හිර වෙනවද? ඒකට විසදුම තමයි මේක. මේකෙන් Firefox ,Chrome optimize කරල ඒ හිර වෙන එක නවත්තගන්න පුළුවන්. Chome වලනම් මේ අවුල වැඩිය නෑ.අපි බලමු කොහොමද කරන්නෙ කියලා…..
  • මුලින්ම පහල තියන ලින්ක් එකෙන් මේක බාගන්නකෝ.
බාගන්න
Password :- GRSoft
  • දැන් බා ගත්ත ෆයිල් එක UnZip කරලා ඔපන් කලාම පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් එයි.ඒකෙ Optimize කියන Button එක Click කරන්න.

Capture
          
දැන් වැඩේ හරි.හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.

0 comments:

Post a Comment