Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 3

Slide # 4

Slide # 5

Saturday, September 28, 2013

මෙන්න නියම මැජික් සොෆ්ට්වෙයා එකක් - ලංකාවේ නිර්මාණයක්

මෙන්න නියම මැජික් සොෆ්ට්වෙයා එකක් - ලංකාවේ නිර්මාණයක්.

අද ගොඩක් හාත්පසින්ම වෙනස් සොෆ්ට්වෙයා එකක් දෙන්න තමයි හදන්නේ.මේක සොෆ්ට්වෙයා එකක් කිව්වට මෙගාබයිට් එකක් වත් නැති පුංචි ඇප්ලිකේශන් එකක්.ඒක නිසා මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.ඩබල් කිලික් කරලා ඔපන් කරන්න විතරයි තියෙන්නේ :)

මේකෙන් වෙන්නේ ඔයා හිතන සංඛයාව හරියටම කියන එක.ඔයාලත් මේක කරලා බලන්නකෝ.මේක ලංකාවේ අපේ කෙනෙක්ගේ නිර්මාණයක් නිසා තමයි අපි මේක ඔයාලටත් share කරන්නේ.

මෙන්න ඔයාලත් අරන්ම බලන්න මේක Media-fire  අප්ලෝඩ් කරලා තියෙන නිසා ඉක්මනින් ගන්න පුලුවන්.
 
( 23kb ඉතා පුංචි ෆයිල් එකකි )

0 comments:

Post a Comment