Huawei USB Modem අපිම අන්ලොක් කරගමු.
කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද තවත් වැදගත් දෙයක් අරගෙන ආවා.ඔයාල කැමතිද ඔයාගෙ ඩොන්ගල් එක ඔයාම අන්ලොක් කරගන්න.මෙන්න මෙහෙමයි යාලුවනේ කරන්නෙ.මුලින්ම ඔයාගෙ ඩොංගල් එකේ වර්ගය මෙතන තියෙද බලන්න.
Huawei E155Huawei E1550Huawei E1551Huawei E1552Huawei E1553Huawei E155XHuawei E156Huawei E156CHuawei E156GHuawei E156XHuawei E158Huawei E160Huawei E1609Huawei E160EHuawei E160GHuawei E161Huawei E1612Huawei E1615Huawei E1616Huawei E1630Huawei E1632Huawei E166Huawei E166GHuawei E169Huawei E1690Huawei E1692Huawei E169GHuawei E170Huawei E170GHuawei E171Huawei E172Huawei E172GHuawei E173Huawei E176Huawei E1762Huawei E177Huawei E1780Huawei E180Huawei E1800Huawei E1803Huawei E180GHuawei E180SHuawei E181Huawei E182Huawei E1820Huawei E1823Huawei E182EHuawei E1831Huawei E188Huawei E196Huawei E2010Huawei E216Huawei E219Huawei E220Huawei E226Huawei E22XHuawei E230Huawei E270Huawei E271Huawei E272Huawei E303Huawei E303s HiLinkHuawei E352Huawei E353Huawei E355Huawei E357Huawei E367Huawei E368Huawei E369Huawei E372Huawei E392Huawei E397Huawei E398Huawei E612Huawei E618Huawei E620Huawei E630Huawei E630+Huawei E660Huawei E660AHuawei E800Huawei E870Huawei E880Huawei E968Huawei EG162Huawei EG162GHuawei EG602Huawei EG602GHuawei EM770Huawei K3517Huawei K3520Huawei K3710Huawei S4011Huawei UMG181Huawei E1731Huawei E3131Huawei E3131 HiLinkතියෙන කට්ටිය 3G තියෙන වෙන සිම් එකක් ඩොංගල් එකට දාන්න.දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනෙ.දැන් ඔයාගෙ ඩොන්ගල් එකේ IMIE Number එක මම පහලින් දාන සයිට් එකේ ගහල අන්ලොක් කෝඩ් එක අරගන්න. ඊට පස්සෙ New Algo NCK කෝඩ් එක දීල ඩොංගල් එක අන්ලොක් කරගන්න.
ගැටලුවක් තිබුනොත් කමෙන්ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.
0 comments:
Post a Comment