Gmail & Yahoo mail හැක් කරමුද? අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.හොරවැඩ කරන්න කිව්වේ අපි කැෆේ එකකින් ඔන්න ඉන්ටනෙට් ලොග් වෙන්න සීට් එකේ ඉදගත්තා. ඊට පස්සේ අපි ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න යනවා. එතන ඊට කලින් හිටපුකෙනා ඒ පාස්වර්ඩ් එක සේව් කරලා ගිහිල්ලා. අපි ඉතිං හෙන ජොලියේ අපි ආපු වැඩෙත් අමතක කරලා ඒකට ලොග් වෙනවා. බලද්දී ඒ එකවුන්ට් එකේ තියෙන දත්ත අපිට ගොඩක් උවමනා වෙනවා. ඉතිං අපිට ඒ පාස්ව්ඩ් එක දැනගන්න වෙනවා ලොග් වෙන්න. ඉතිං මේ ක1මේ භාවිතා...