Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, June 30, 2013

සම්පත් සුදර්ශන මහතා

 වෛදික ජෝතිෂ්‍ය පිලිබඳ ඉන්දියානු සම්මානලාභී, ප්‍රවීන ජ්‍යොතීර්වේදීසම්පත් සුදර්ශන මහතා ඉදිරිපත් කරයි.  1249 Views මේෂ ලග්නය ධනයආර්ථික අතින් අපහසු කාලයකි. නිෂ්පල වියදම් වැඩි කාලයකි. ධන හානිවලට හේතු වේ.රැකි රක්ෂාරැකියා ස්ථානවලින් චෝදනා අපවාද ලැබිය හැකි කාලයකි. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු විය හැකිය. රැකියා තනතුරු ආදියෙන් පහල වැටීමට අවදානමක් ඇත. කල්පනාකාරීව රැකියාවේ යෙදෙන්න. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට වර්ෂය මැද භාගයෙන් පසු නව රැකියා අවස්ථා බලාපොරොත්තු විය හැකිය.ගෘහ ජීවිතයසැපසම්පත් අඩුවන අතර දුර බැහැර ගමන්බිමන් වැඩිපුර යෙදෙන කාලයකි. කායික සහ චිත්ත පීඩා ඇති කරයි. සමහරවිට රාජ දඬුවම් පවා ලැබීමට ඉඩ ඇත. භාර්යාව සහ ස්වාමිපුරුෂයාට...